Operating a computer
(පරිගණකයක් ක්‍රියාත්මක කිරීම)

Go Back

This lesson will study connecting external devices to a computer.
(පරිගණකයකට අදාල භාහිර උපකරණ එකට සම්බන්ධ කිරීම පිළිබදව මෙම පාඩමේදී අධ්‍යයනය කරනු ලැබේ.)

Connecting computer screen to system unit
පරිගණක තිරය පද්ධති ඒකකයට සම්බන්ධ කිරීම

A computer screen has two connectors: a power connector and a video connector.
(පරිගණක තිරයට විදුලි සම්බන්ධකයක් සහ විඩියෝ ලබාදෙන සම්බන්ධකය ලෙස සම්බන්ධක දෙකක් සම්බන්ධ වේ.)



Types of Video Connectors (වීඩියෝ සම්බන්ධක වර්ග)

This type of software is used to carry out our daily activities through a computer.
(පරිගණකයක් හරහා අපගේ දෛනික කටයුතු සිදු කිරීමට මෙම වර්ගයේ මෘදුකාංග භාවිතා වේ.)



Types of application software (යෙදුම් මෘදුකාංග වර්ග)
General Purpose Software (සාමාන්‍ය කාර්ය මෘදුකාංග)

General purpose software refers to computer programs designed to perform a wide range of common tasks for many users.
(සාමාන්‍ය අරමුණු මෘදුකාංග යනු බොහෝ පරිශීලකයින් සඳහා පුළුල් පරාසයක පොදු කාර්යයන් ඉටු කිරීම සඳහා නිර්මාණය කර ඇති පරිගණක වැඩසටහන් වේ.)

...
Special Purpose Software (විශේෂ කාර්ය මෘදුකාංග)

These programs are designed for a specific targeted organization or institute.
(මෙම වැඩසටහන් නිශ්චිත ඉලක්කගත සංවිධානයක් හෝ ආයතනයක් සඳහා නිර්මාණය කර ඇත.)
Examples : Banking Systems, School Managment Systems etc...