Basic Computer System
(මූලික පරිගණක පද්ධතිය)

Go Back

Below is a system with basic computing equipment that can be found on a desktop computer.
(පහත දැක්වෙන්නේ ඩෙස්ක්ටොප් පරිගණකයක සොයා ගත හැකි මූලික පරිගණක උපකරණ සහිත පද්ධතියකි.)

...
Key Board (යතුරු පුවරුව)

This device is used to provide letters, numbers, various symbols, and commands to operate the computer.
(පරිගණකයකට අක්ෂර, ඉලක්කම්, විවිධ සංකේත සහ පරිගණකය හැසිරවීම සදහා විධාන ලබාදීම සදහා මෙම උපකරණය භාවිතා කෙරේ.)

Mouse (මූසිකය)

This device is used to easily manipulate computer software.
(පරිගණකයේ මෘදුකාංග පහසුවෙන් හැසිරවීම සඳහා මෙම උපකරණය භාවිතා කෙරේ)

Speakers

This device is used to receive sounds emitted from the computer.
(මෙම උපකරණය පරිගණකයෙන් නිකුත් වන ශබ්ද ලබා ගැනීමට භාවිතා කරයි.)

Computer Screen (පරිගණක තිරය) / Monitor

This device is used to provide us with video output from the computer.
(මෙම උපාංගය පරිගණකයෙන් නිකුත් වන විඩියෝ දර්ශන අපවෙත ලබාදීම සදහා භාවිතා කරයි. )

System Unit (පද්ධති ඒකකය)

This is where all the computer setup processes are performed.
(සියලුම පරිගණක සැකසුම් ක්‍රියාවලීන් සිදු කරනු ලබන්නේ මෙහිදීය.)

Internet modem or Router
(අන්තර්ජාල මොඩමය හෝ රවුටරය)

This device is used to connect to the Internet.
(අන්තර්ජාලය හා සම්බන්ධ වීමට මෙම උපකරණය භාවිතා කෙරේ)