Anything that is entered into a computer with the expectation of information or a certain result is called data.
(තොරතුරු හෝ නිශ්චිත ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් පරිගණකයකට ඇතුළත් කරන ඕනෑම දෙයක් දත්ත ලෙස හැඳින්වේ.)
Examples : Text, Numbers, Symbols, Sounds, Images, Videos etc…
The output obtained after a set of data has been processed to give it meaning is known as information.
(යම් දත්ත සමුහයක් අර්ථයක් ගෙන දෙන පරිදි යම් සැකසීමට ලක්වු පසු ලැබෙන ප්‍රතිදානය තොරතුරු ලෙස හැදින්වේ.)
What happens through a computer system is that information is created and output based on the various data and instructions that we provide.
(පරිගණක පද්ධතියක් හරහා සිදුවන්නේ අප සපයන විවිධ දත්ත සහ උපදෙස් මත පදනම්ව තොරතුරු නිර්මාණය කර ප්‍රතිදානය කිරීමයි.)
The basic functions of a computer are entering data, processing them and producing processed data (information).
(පරිගණකයක මූලික කාර්යයන් වන්නේ දත්ත ඇතුළත් කිරීම, ඒවා සැකසීම සහ සැකසූ දත්ත (තොරතුරු) නිෂ්පාදනය කිරීමයි.)